අන්තර්ජාලයෙන් මුදල් හොයන රහස් ඔබ දන්නවද?

පත්තරවල,සගරා,පොස්ටර්ස් සහ බැනර්ස් වල මෙම අන්තර්ජාලය හරහා මුදල් සෙවිම ඉගෙනවිමට සැහෙන මුදලක් අයකරන බව අප දැක ඇත.එහෙත් කිසිදු මුදලක් අය නොකර අන්තර්ජාලය හරහා පහසුවෙන් සහ නිවැරදිව මුදල් සෙවීම කරන අයුරු සින්හලෙන් සහ තවත් අලුත් තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඉගෙනගත හැක.ඉතින් ‍රැදි සිටින්න අපත් සමග.

Friday, April 1, 2011

Mini Jobs කියන්නෙ මොකක්ද?

අපි බලමු Micro Jobs වලින් මුදල් හම්බ කරන්නෙ කොහොමද කියලා.ලෝකයේ ඉන්න කවර හෝ පුද්ගලයන්ට කුමක් හෝ උවමනා කර්යන් කරගැනිමට උවමනා වු විට මෙම වෙබ් අඩවියෙ පල කරයි.උදා:-Signup,watch advertisement,web site link post,Youtube video watching & comment,Face book comment,Etc.එම උවමනා දෙවල් නිමකර දුන් විට ඔවුන් එය වෙනුවෙන් අප වෙත යම් මුදලක් ගෙවීම් කරයි.මෙවනි සුලු Jobs කිරීම Micro Jobs යනුවෙන් හදුන්වා දෙයි.

ලෝකයේ DataEntry Jobs දෙන සමාගම් වන්නේ Odesk ,Freelancer වගේ ඒවා කියලා ඔයාලා දන්නවනේ. මේ වෙබ් අඩවි වල මුදල් සොයන එක පහසු නැති බව අපි හැමෝම දන්නවා. මොකද ඒ වෙබ් අඩවි වල තියෙන වැඩ ටිකක් අමාරුයි.අමරුයි කියන්නෙ ඉතින් එවා ගැන නොදන්න අයට.දන්න අයට අමරු නැහැ.data entry,web design,e commerce,copy writing,blog & article writing,email marketing,SEO,social media marketing,graphic design,accounting,Etc..මෙවගෙ දෙවල් ඉගෙන ගෙන තියෙනවනම් මෙකෙ සල්ලි හොයන්න එච්චර ගෙමක් නැහැ..දැනටත් ලන්කාවෙ මෙ site වලින් හොදට හොයන අය ඉන්නවා.මන් මීට පෙර මෙ siteවල register වෙන්නෙ කොහොමද කියල කියල දීල තියෙනව.එය කියවීමට මෙතනින් යන්න.

ඉතින් Micro Jobs site වලට සම්බන්ද වී වැඩ කරන අයට සෙවා යොජකයින් විසින් සටහන් කර ඇති මුදල ගෙවීම් කරනු ලබන්නෙ සෙවකයා විසින් කරන ලද වැඩ කොටස පිලිබද ඔවුන් තෘප්තිමත් වු විට පමනි.මෙවනි වෙබ් අඩවියට සම්බන්ද වී අපෙ ගිණුම වෙත පිවිසි විට නොයෙකුත් වර්ගයෙ කරයයන් කිරිමට ඇත.අප විසින් කරන ලද කාර්යකට සෙවා යොජක පැහැදුනෙ නැති නම් ඔවුන් ගෙවීම් කරනූ නොලැබ්.එ මෙන්ම පැහැදුනෙ නම් අප වෙත මුදල් ගෙවයි.

දැන් බලමු මෙ හොයපු මුදල් කොහොමද ගෙන්ව ගන්නෙ කියල.

Check,Moneybookers,alertpay හරහා සල්ලි ගෙන්වා ගත හැක.මෙ online payament process කරන site වෙ.alertpay සහmoneybookers account හදල නැත් නම් මෙතනින් යන්න.
මෙවනි වෙබ් අඩවියට Register වීමෙදි අපිට අපෙ ගිණුම වෙත $1 bonus 1 ලබ දේ.වෙබ් අඩවි පහත දැක් වේ.

minute workers

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites